Latest Articles
Search

කුඩු ගහන්න සල්ලි හොයාගන්න දරුවා උකසට තැබූ කත

159

අත දරුවා ද රැගෙන හිඟමනේ ගිය කාන්තාවක් කොළඹ වරාය පිවිසුම අසල දී පොලිස් ළමා හා කාන්තා කාර්‍යාංශය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

Advertisement

ඒ නීතිවිරෝධී ම,ත්ද්‍රව්‍ ය චෝදනාවකටයි.

Advertisement

මෙම සැකකාරිනිය සිය දරුවා ද වඩාගනිමින් මහමඟ සිඟමනේ යන්නියක් බවට හෙළි වී ඇති අතර, ඇය දිනකට රුපියල් 7000ක  පානයට හුරු වී සිටි අයෙකු බවයි සිදු කළ මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ.

Advertisement

ඇය විසින් දරුවාට කිරිපිටි මිලට ගැනීමට වත්කමක් නොමැති බවට පවසමින් මුදල් එක් කරගෙන ඇති අතර, එම මුදල්වලින් මෙලෙස එම දේවල්ය  භාවිත කිරීමට ඇබ්බැහිව සිටි අයෙකු බවට ද තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Advertisement

සිද්ධිය සම්බන්ධයෙන් ළමා හා කාන්තා කාර්‍යාංශය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Advertisement

Source : Hirunews

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *