නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ  ගල්අඟුරු  ප්‍රවාහනය කරන ජැටියේ සේවය කළ  කනිෂ්ඨ කාර්ය සහායකයකු මුහුදට වැටී අතුරුදහන්ව ඇතැයි කල්පිටිය නොරොච්චෝල පොලිසිය කියයි.

Advertisement

නෞකාවල සිට බලාගාරය දක්වා ගල් අඟුරු ප්‍රවාහනය කරන ජැටියේ සේවය කරන  පල්ලම ප්‍රදේශයේ පදිංචි  හර්ෂණ ප්‍රසාද් නමැති 32 හැවිරිදි  විවාහකයකු බව ද පොලිසිය කියයි.

Advertisement

මේ වන විට බලාගාර නෞක හමුදාව අතුරුදන් වූ අය සොයා මෙහෙයෙුමක් ආරම්භ කර ඇත.

Advertisement

නොරොච්චෝලේ පොලිසිය පරික්ෂණ පවත්වයි.

Advertisement