Latest Articles
Search

සපුගස්කන්ද ප්‍රදේශයේ ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක ගින්නක්- ගිනි නිවීම් රථ 06ක් කොලබින් යවයි

271

සපුගස්කන්ද ප්‍රදේශයේ ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ.

Advertisement

කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ, ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනිනිවීම් රථ 6ක් පිටත්කර හැරි බවයි.

Advertisement

Advertisement

Source : Newsfirst  

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *