BREAKING NEWS
Search

බෝක්කුව යට සිරවී ජීවිතය අහිමි වූ දරුවාගේ දේහය නිවසට – පුතේ ඊයේ උදේ ගියේ මෙහෙම එන්නද රත්තරන්

401
පවතින අධික වර්ෂාවත් එක්ක ඊයේ අපිට අහන්න ලැබුණේ එතරම් හොඳ පුවතක් නම් නෙවෙයි.
 
අයහපත් කාළගුණය හමුවේ හෙට ලෝකය දිනන්න හීන දැකපු අහිංසක දරුවෙක්ට වුණේ මේ ලෝකය අතැර යන්න.

ඒ අවාසනාවන්ත පුවත අහන්න ලැබුණේ කුරුණෑගලින්.

අද මේ පුංචි පුතාගේ නිසල දේහය නිවසට රැගෙන ආවා.
ඒ කිසිසේත්ම අසා සිටීමට තරම් නොහැකි ශෝකාලාප රැසක් මැද.
එහි සම්පූර්ණ වීඩියෝව පහතින්…



Leave a Reply

Your email address will not be published. Required fields are marked *