Latest Articles
Search

හඳුන් දිවියාට සරණක් වූ මනුස්සකම

127

නොච්චියාගම කඩකාමරයක් පිටිපස වැටි සිටි පිටුපස ප්‍රදේශය පන නැතුව සිටි හදුන් දිවියා ප්‍රතිකාර සදහා වනජීවී නිලධාරීන් විසින් රැගෙන ගොස් තිබෙනවා.

Advertisement

ඒ පිළිබද ගම්වැසියෙක් අදහස් දැක්වුවේ මෙසේය.

Advertisement

අපේ පුතා උදේ වැඩපලට ඇවිල්ලා වැඩපල අරින්න යනකොට කුකුලෙක් එනවා හැමදාම කෑමට. ඒ සතා අමුතු විදිහට කා ගහනකොට ගිහින් බලද්දී මේ සතා වැටිලා ඉන්නවා දැකලා තියෙනවා.  ඊට පස්සේ අපි වනජීවී එකට දැන්නුවා. වනජීවී එකෙන් ඇවිල්ලා සතාව අරගෙන ගියා. එයාට සනීප නැතුව එකතැන් වෙලා වගේ හිටියේ.

Advertisement

 

Advertisement

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *