Latest Articles
Search

පේරාදෙණියේ පස් කන්දක් කඩා වැටෙයි – වාහන ධාවනයට බාධා

195
පේරාදෙණියේ පස් කන්දක් කඩා වැටෙයි – වාහන ධාවනයට බාධා
ඊයේ (05) රාත්රී මහනුවර ප්රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් කොළඹ – නුවර ප්රධාන මාර්ගයට පේරාදෙණිය ප්රදේශයේ දී පස් කන්දක් කඩා වැටී තිබේ.
ඒ හේතුවෙන් මාර්ගයේ එක් මංතීරුවක් සම්පූර්ණයෙන් ම අවහිර වී ඇති බව අප වාර්තාකරු පැවසීය.
මාර්ගයේ වාහන ගමනාගමනයට දැඩි ලෙස බාධා එල්ල වී ඇති අතර, මේ හේතුවෙන් ජනතාවට දැඩි අසීරුතාවයට පත්ව තිබේ.
Source: Adaderana

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *