BREAKING NEWS
Search

පුංචි තිරයේ සුරතලිය හර්ෂි රසාංගා ගහපු අලුත්ම ටැටූ එක මෙන්න

446

හර්ෂි රසාංගා කියන්නේ ඉතාම කෙටි කාලයකින් රංගන ක්ෂේත්‍රයේ ඉතා ජනප්‍රියත්වයට පත් වුණු හැමෝම දන්න හඳුනන ශිල්පිනියක්. මේ දිනවල හිරු ටීවී ඔස්සේ විකාශය වන ‘ලංවී” ටෙලිනාට්‍ය තුළින් ප්‍රේක්ෂක ඔබට ඇයව මුණ ගැහෙනවා.

පසුගිය දිනවල ආන්දෝලනාත්මක සංවාදයක් සහ ඡායාරූප හේතුවන් හර්ෂි සමාජ ජාලාවල ප්‍රසිද්ධ චරිතයක් වුණා. හරිෂි ටැටූවලට ගොඩක් කැමති කෙනෙක් කියලා නිතරම මාධ්‍යවලට ආවාම ඇය කියනවා. ඇගේ ශරීරයේ ටැටූ කීපයක්ම තියෙනවා. හර්ෂි ගහපු අලුත්ම ටැටූ එකේ ඡායාරූප ඇය පසුගිය දවසක තමන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ පළ කරලා තිබුණා.

පහත දැක්වෙන්නේ එම ඡායාරූප.

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *