සාලියවැව ප්‍රදේශයේ දී බස්රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවු අනතුර

954

සාලියවැව ප්‍රදේශයේ දී බස්රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවු අනතුරක් සිදු වී තීබේ.

Advertisement

සාලියවැව 16 කණුව ප්‍රදේශයේ දී අද (04) දහවල් එම අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

Advertisement

අනතුරින් වෑන් රථයේ රියදුරු එම ස්ථානයේ දීම නැති වී ඇති අතර, එහි ගමන් කළ තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

Advertisement

අනතුර සිදුවු අවස්ථාවේ දී එම ස්ථානයේ සිටි පුද්ගලයෙකුගේ ජංගම දුරකථනයෙන් අනතුර වීඩියෝ ගත කර තිබු අතර, එහි සියලු දර්ශන පටිගත වී තිබුණි.

Advertisement

අනතුර සම්බන්ධයෙන් සාලියවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Advertisement

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *