Latest Articles
Search

එයා හරියට පොඩි දරුවෙක් වගේ…. පූස් පැටියාගේ උපන්දිනය වෙනුවෙන් කළ ලස්සන වැඩක්

130
දරුවෙක් වගේ ආදරෙන් සත්තු හදන අය ඕනි තරම් අපිට දකින්න ලැබෙනවනෙ.
 
මේ කතාවත් ඒ වගේ එකක්.
 
මෙයා හුරතල් පූස් යාලුවෙක්. එයාට දැන් අවුරුද්දක්. ඒ වෙනුවෙන් හරි අපූරු ලස්සන ඡායාරූප එකතුවක් මුහුණු පොතට එකතු කරලා තිබුණා.
බලන්නකො තියෙන ආදරණීය බව….
“අද මගේ ලිලී මැණිකගේ උපන්දිනේ 
එයාට දැන් අවුරුද්දක් 
සුභ උපන්දිනයක් මගේ මැණික”

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *