ජනපති මැදුරේ ඇඳ ඇතිරිල්ල සොරා ගත් අත් වූ ඉරණම

149

ඉකුත් ජූලි මස 9 වැනි දා මහජනතාව ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේ දී එහි වූ ඇඳ ඇතිරිල්ලක් සොරකම් කළේ යැයි අත්අඩංගුවටගත් සැකකරුවකු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමයේ අද(26) තීරණය කළා.

ඒ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ අවස්ථාවේ දී යි.

කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් එම නඩුව කැඳ වූ අවස්ථාවේ දී සිද්ධිය සම්බන්ධ කරුණු සලකා බලා අදාළ සැකකරු ලබන 09 වන දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *