Latest Articles
Search

මේ වේදනාව දැනෙන මොහොතේ එකම එක දෙයයි අධිෂ්ඨාන කරගත්තේ-හදිස්සියේම රෝහල්ගත කෙරූ රුක්ෂානා කියන කතාව

325

රුක්ෂානා දිසානායක කියන්නේ නව පරපුරේ රංගන ශිල්පීන් අතරින් බොහෝ දෙනෙක් අතර කැපී පෙනෙන දක්ෂතාවයන් තියෙන අති දක්ෂ රංගන ශිල්පිනියක්. පුංචි තිරයට ඇවිල්ලා බොහෝ කාලයක් ඒ වගේම පුංචි තිරයේ නොයෙකුත් ටෙලි නිර්මාණයන් වල සුළු චරිත ඒ වගේම ප්‍රධාන චරිත නියෝජනය කරන්න ඇයට වාසනාව ලැබුනා.

Advertisement

මේ දිනවල රුක්ෂානා දිසානායක අපිට හම්බ වෙන්නෙ නීල පබලු ටෙලිනාට්‍ය හරහායි. නීල පබලු ටෙලිනාට්‍ය තුළ ඇය නිරූපණය කරන්නේ නැන්දනියගේ චරිතයක්. ඒ නිසා ඇය්ට දිගින් දිගටම ඒ වගේ චරිත වලට  ආරාධනා කරනවා කියලත් එක්තරා අවස්ථාවකදී රුක්ෂාන් සඳහන් කරලා තිබුනා. නමුත් එකම රාමුවකට කොටුවෙලා වැඩ කටයුතු කරන්න ඇය පොඩ්ඩක්වත් කැමති නැහැ.

Advertisement

ඒ නිසා රංගන ශිල්පිනියක් විදිහට වෙනස් ආකාරයට චරිත ලැබෙනවට ඇය ගොඩක් ආසාවෙන් ඉන්නවා කියලත් සඳහන් කළා. ඒ වගේම රංගන ශිල්පිනියක් විදිහටත් ඇය අති දක්ෂ නර්තන ශිල්පිනියක් විදිහටත් ඇය තමන්ගේ වෘත්තිමය කටයුතු සිද්ධ කරගෙන යනවා. නර්තනය නිරූපණය කියන්නේ ඇය කලා ලෝකය තුළ මුලින්ම සහභාගි වෙච්ච අංශ. එනිසාම ඇය අදටත් ඒ දේවල් කරන්න තමන්ගෙ කාල වේලාව වෙන් කරගෙන තියෙනවා. ආදරය පිළිබඳව කතා කරද්දි ඇයි තාමත් තනිකඩයි. ඒකට ප්‍රධානම හේතුව රුක්ෂාණා ආදරය කරන්නේ ඇයට වඩා ටිකක් වයසින් බාල තරුණයෙක්ට නිසා දෙමව්පියන්ගෙන් ඔවුන්ට අවසරය ලැබුණේ නැති නිසයි.

Advertisement

කෙසේ නමුත් ජීවිතය දිහා ආදරය දිහා අමුතු විදිහට බලන ඇය පසුගිය දවසක හරි අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දෙනවා. ඒ තමයි වේදනාත්මක අසනීප තත්වයක් නිසා ඇය හදිසියේ රෝහල්ගත කෙරේ නිසයි. ඇය මොන වගේ අසනීපයක් නිසා මේ විදියට රෝහල්ගත කරාද කියන්න සඳහන් කරලා තිබුණේ නැහැ. නමුත් මුහුණු පොතට ඇය එකතු  කරලා තිබුණා හරි සංවේදී සටහනක්. මේ සටහන තුළ රුක්ෂාණා සඳහන් කරලා තිබුණේ කර්මය කියන්නේ මහා පුදුම දෙයක් ඒ වගේම වේදනා විඳින වාරයක් පාසා සංසාරය කොයි තරම් ඇය පාප කර්ම වලට හවුල් වෙලා තියෙනවද කියලා හිතට දැනෙනවා කියන අදහස.

Advertisement

නමුත් ඇය රෝහල් ගත වෙලා ඉන්නෙ කොහෙද ගතවෙලා ඉන්නේ  මොන වගේ දෙයක් නිසාදෑයි කියන එක සම්බන්ධයෙන් රුක්ෂානා තවම ප්‍රකාශයක් කරලා නැහැ. කෙසේ නමුත් ඉතාමත්  ඉක්මනින් ඇයට ඉක්මන් සුවය ලැබේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු. ඒ වගේම ඇය මුහුණ පොතේ පළ කර සටහන පහතින් උපුටා දක්වා ඇත.

Advertisement

 

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *