Latest Articles
Search

චීනයේ වූහාන් නගරය යළි වසා දමයි

127

කොරෝනා පැතිරයාමේ අවධානම හේතුවෙන් චීනයේ වූහාන් නගරය යළි වසා දමා තිබෙනවා.

Advertisement

චීන බලධාරීන් මෙම තීරණය ගෙන ඇත්තේ එම නගරයේ රෝගීන් 4 දෙනෙකු වාර්තා වීමත් සමගයි.

Advertisement

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මිලියන ගණනක වූහාන් වැසියන්ගේ කොරෝනා පරීක්ෂණ දින කිහිපයකින් අවසන් කිරීමට නියමිතව තිබෙනවා.

Advertisement

මීට වසර දෙකහමාරකට ඉහත දී කොරෝනා ව්‍යාපත්තිය හේතුවෙන් ලෝකයේ මුලින්ම වසා දැමුණේ ද වූහාන් නගරයයි

Advertisement

Source:Hirunews

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *