Latest Articles
Search

ගුවන් යානයක ලබා දුන් ආහාරයකින් සර්ප හිසක් මතුවෙයි

381

තුර්කි ගුවන් සමාගමකට අයත් යානයක් තුළ ලබා දුන් ආහාරයකින් සර්ප හිසක් හමු වී තිබෙනවා.

Advertisement

පසුගිය දා තුර්කියේ අන්කාරා නුවර සිට ජර්මනිය බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයකින් මෙම සිදු වීම වාර්තා වී ඇති බව යි විදෙස් වාර්තා සඳහන් කළේ.

Advertisement

අල සහ එළවළු අතර තිබී අදාළ සර්ප හිස සොයා ගන්නා අවස්ථාවේ, ගුවන් යානයේ කාර්ය මණ්ඩලය එම ආහාර වේල පරිභෝජනයට ගනිමින් සිට ඇති බව එහි කාර්ය මණ්ඩල සාමාජිකයෙකු අනාවරණ කර තිබෙනවා.

Advertisement

Source:Hirunews

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *