BREAKING NEWS
Search

අගමැති බිරිය ශිරන්ති දැඩිමුණ්ඩ දේවාලයට ගිහින් බාරයක් වෙයි

579

අගමැති බිරිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය මාවනැල්ල දැඩිමුණ්ඩ දේවාලයට ගොස් බාරයක් වී ඇති බව හිරු නාලිකාව වාර්තා කොට ඇත.

කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව සුලු ආරක්ෂකයන් පිරිසක් සමග ඉකුත් 30 වැනිදා මෙසේ ඇය දේවාලයට ගොස් ඇති බවත්, එහිදී බාරයක් වී ඇති බවත් එම නාලිකාව වාර්තා කොට තිබේ.

එදින පෙරවරුවේ ඇය මහනුවර දළදා මාලිගාවට ගොස් ඇති බවද එම නාලිකාව සදහන් කොට ඇත.

Source:Mawrata




Leave a Reply

Your email address will not be published. Required fields are marked *