Latest Articles
Search

අවුරුදු 2යි මාස 3නේ පුංචි මොඩ්ල්

598

ඇන්තනි පවුල කියන්නේ අපේ රටේ කලා ක්ෂේත්‍රය පෝෂණය කරන කලාකරුවන් රැසකගෙන් සමන්විත ආදරණීය පවුලක් වනවා. ඇන්තනි මහතා සහ මහත්මියට අමතරව ඔවුන්ගේ දරුවන් තිදෙනාත් මේ මෙරට රංගන ක්ෂේත්‍රය ගායන ක්ෂේත්‍රයේ නර්තන ක්ෂෙත්‍රය  පෝෂණය කරන ලද සුපිරි කලා තරු රැසක් වනවා.

Advertisement

ඇන්තනී පවුලේ වැඩිමහල් පුතණුවන් වන අකිල ධනුද්ධර අපේ රටේ කතාබහට ලක් වූ සුවිශේෂී සිනමා නිර්මාණ ගණනාවක සුවිශේෂී චරිත කිහිපයක් නිරූපණය කරනු ලැබූ අතර රංගන ශිල්පියෙකු වශයෙන් මෙන්ම නිරූපණ ශිල්පියෙකු  වශයෙන් ද නමක් දිනා සිටින කඩවසම් යෞවනයෙකු වනවා.

Advertisement

අද වෙනවිට හුරතල් පුංචි දියණියකගේ ආදරණීය පියෙකු වන ඔහු කලා කටයුතු සහ තමන්ගේ ආදරණීය පවුල නිසා කාර්ය බහුල  ජීවිතයක් ගත කරන සුන්දර කලාකරුවෙකු වනවා.

Advertisement

රංගන කටයුතු කටයුතුවලින් ඉහළ ප්‍රතිචාර ලබන ඔහු නර්තනයට දක්ෂතා දක්වන යෞවනයකු වන අතරම නිවේදන ක්ෂේත්‍රයේ තුළ ද දැක ගැනීමට හැකි වෙනවා. අකිල ධනුද්ධරගේ ආදරණීය බිරිඳ එමී වන අතර ඔවුන්ගේ පුංචි හුරතල් වයසේ දියණිය නමින් ආරණ්‍යා වේ.

Advertisement

හුරතල් දඟකාර වයසේ පසුවන ඇයගේ දඟකාර වැඩ සුන්දර ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ දැක ගැනීමට හැකි වන අතර ඇය පසුගිය දිනෙක තවත් සුන්දර හුරතල් වැඩක් කර තිබු බව සමාජ මාධ්‍ය ඔස්සේ දැක ගන්නට හැකි වුණා.

Advertisement

ඒ සම්බන්ධයෙන් ඡායාරූප කිහිපයක් පළ කරමින් අකිල තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමෙන්  “අවුරුදු  2යි. මාස 3නේ පුංචි Model” යනුවෙන් සටහනක් තබන්නට ද කටයුතු කර තිබුණා.

Advertisement

කාගේත් ආදරය දිනාගත් හුරතල් වයසේ පසුවන ආරණ්‍ය ගේ එම හුරතල් පුංචි model  ඡායාරූප තමයි මේ.

Advertisement

Advertisement

Source:Viral21news

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *