Latest Articles
Search

11 සහ 12 රජයේ විශේෂ නිවාඩු

121

මේ මස 11 වන සඳුදා සහ 12 වන අඟහරුවාදා රජයේ විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ. ජේ රත්නසිරි ප්‍රකාශ කළා.

Advertisement

ඔහු කියා සිටියේ ඊට අදාළ චක්‍ර ලේඛයද මේ වනවිට නිකුත් කර ඇති බවයි.

Advertisement

මේ අතර, මහා භාණ්ඩාගාර ලේකම්වරයා ලෙස කටයුතු කළ ආචාර්ය පී.බී. ජයසුන්දර ජනාධිපති ලේකම් ධුරයට පත් කිරීම ද ආර්ථික අර්බුදයට හේතුවක් වූ බව ශ්‍රි ලංකා පරිපාලන සේවා සංගමය පවසනවා.

Advertisement

හිරු ප්‍රවෘත්ති අංශය සමග සංවාදයකට එක්වෙමින් එම සංගමයේ වත්මන් සභාපති රෝහණ ද සිල්වා කියා සිටියේ රට තුල පවතින අර්බුදයන්ට කඩිනම් විසඳුමක් ලබාදීමට ව්‍යවස්ථාදායකය කටයුතු නොකරන්නේ නම් තම සංගමයට ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බවයි.

Advertisement

Source:Hirunews

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *