Latest Articles
Search

විදුලි කප්පාදුව සිදුවන අවස්ථාවලදී දුම්රිය හරස් මාර්ග හරහා ගමන් කරන්නේ පරිස්සමෙන්

153

විදුලි කප්පාදුව සිදුවන අවස්ථාවලදී දුම්රිය හරස් මාර්ග හරහා ගමන් කිරීමේදී සැලකිලිමත් වන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

Advertisement

එම අවස්ථාවන්වලදී සංඥා පද්ධති ක්‍රියාත්මක නොවන බැවින් හරස් මාර්ග හරහා ගමන් කිරීම අවදානම් බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

Advertisement

එම සංඥා පද්ධති ක්‍රියාත්මක කිරීම සදහා ආරක්ෂිත බැටරි පද්ධතියක් සවි කර තිබුණ ද විදුලිය විසන්ධි වන කාලය අනුව එය යළි පණ ගැන්වීම් සිදුකර නොහැකි බැවින් එම බැටරි පද්ධතිය අක්‍ර්‍රියව පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්.

Source:Hirunews

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *