ජනපති කිසිසේත් ඉල්ලා අස්වෙන්නේ නෑ – ඇමති ජොනී එක හඩින් කියයි

263

ජනාධිපතිවරයා කිසිසේත් ඉල්ලා අස්නොවන බවට ආණ්ඩු පක්ෂ සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද(06) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා.

ජනාධිපතිවරයා ඉල්ලා අස්වූ පසු පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයෙකු පත් කර ගත හැකි බව විපක්ෂ නායකවරයා සහ තමා පක්ෂ නායක රැස්වීමේදී පෙන්වා දුන් බව විපක්ෂයේ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළා.

ඊට පිළිතුරු දෙමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පැවසූවේ ජනාධිපතිවරයාට 69 ලක්ෂයක් ඡන්දය ලබා දී ඇති බැවින් ජනාධිපතිවරයා කිසිසේත් ඉල්ලා අස් නොවන බවයි.

S0ource:Asianmirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *