BREAKING NEWS
Search

අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් රුපියල් 5,000ක විශේෂ දීමනාව හිමිවන්නේ මේ අයටයි

147

අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් රුපියල් 5,000ක විශේෂ දීමනාවක් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා.

එම දීමනාව හිමිවන්නේ අඩු ආදායම්ලාභී තෝරාගත් පවුල් සඳහා බවයි වාර්තා වන්නේ.

එම විශේෂ දීමනාව මාස දෙකක කාලයක් සදහා ලබාදීමටද ඊයේ (28)රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය දී තිබෙනවා.

මෙම දීමනාව පවුල් ලක්ෂ තිස් එකකට පමණ ගෙවීමට ද කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

Source:Asianmirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *