Latest Articles
Search

2021 ලෝක රූ රැජින කිරුළ පෝලන්තයට

160

2021 ලෝක රූ රැජිණ කිරුළ පෝලන්තයේ කැරලිනා බෙලවස්කිට හිමිව තිබෙනවා.

Advertisement

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් කල් දමා තිබූ පසුගිය වසරේ ලෝක රූ රැජිණ තරඟය මෙවර පැවැත්වුණේ, දකුණු ඇමරිකාවේ පෝටරීකෝ හිදියි.

Advertisement

එහි දෙවන ස්ථානය හිමිවුණේ, ඉන්දීය සම්භවයක් සහිත ඇමෙරිකානු ජාතික ශ්‍රී ෂයිනිටයි.

Advertisement

 

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *