Latest Articles
Search

හැම පැත්තම අල්ලන්නයි මට ඕනේ- චමත්සරා නවෝදනී

309

අද වන විට නිරූපණ ක්ෂේත්‍රයෙන් දස්කම් පාන පිරිස් බොහෝ ය. ඒ අතරේ චමත්සරා නවෝදනී ට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.

Advertisement

ඇය මේ වෙද්දී දක්ෂ නිරූපණ ශිල්පිනියක මෙන්න නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක ලෙසත් ප්‍රේක්ෂක ආදරය දිනාගෙන අවසන් ය.

Advertisement

චමත්සරා නර්ථනයට ද දක්වන්නේ සුවිශේෂි හැකියාවකි. ඇගේ පවුලේ එකම දරුවා ඇයයි. විශ්ව විද්‍යාලයට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න චමත්සරා මේ වෙද්දී නර්ථන ශිල්පිනියක ලෙස කටයුතු කරන අතර,

Advertisement

ඇය කුඩා කාලේ ඉදන්ම තමයි ඩාන්සින් වලට ලැඳිකමක් දක්වන්නේ. එමෙන්ම අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා ද ඇය තෝරාගන්නේ නර්ථන විෂයයයි.

Advertisement

චමත්සරාගේ පියා මුලදී නම් අකමැත්ත ප්‍රකාශ කර තිබෙනවා, චමත්සරා නර්ථනය කරනවාට එහෙම. මොකද ඔහු කියලා තියෙන්නේ නර්ථනය යන්න විනෝදාංශයක් පමණක් ලෙස කරන්නට කියලයි.

Advertisement

ඒ වුණත් චමත්සරාගේ මවගෙන් නම් චමත්සරාට ලැබී ඇත්තේ දැවැන්ත සහයෝගයක් වන අතර, අද වන විට හැමෝගේම සහයෝගය චමත්සරාගේ නර්ථන කටයුතු වෙනුවෙන් ලැබෙනවා කියලයි චමත්සරා නම් කියන්නේ.

Advertisement

මේ දවස්වල කර්යබහුල දිවියක් ගෙවන චමත්සරා ඉදිරියේදී එන්නට තියන ටෙලි නාට්‍යයක ද රංගනයෙන් දායක වන අතර, ඉතින් චමත්සරා හරිම ආදරයෙන් කියන්නේ,

Advertisement

Advertisement

ඇයට නර්ථන අංශයෙන් ඉදිරියටම යාමට අවශ්‍යය බවත්, රංගනය අංශයෙනුත් ඒ වගේම බලාපොරොත්තුවක් හිතේ ඇති බවත් ය”. ඔන්න ඉතින් චමත්සරාගේ එක ප්‍රතිපත්තියක් තමයි ඩාන්සින් කම්පෙටිෂන් වලට සම්බන්ධ නොවී සිටීම.

Advertisement

ඉතින් ඇය එය එලෙසින්ම රැක ගනිමින් තිබෙන අපූරුව ඈ ගැන පසුවිපරම් කරද්දී දැනගත හැකි ය. ඩාන්සින් වලින් මියුසික් වීඩියෝස් රැසකටම දායක වී ඇති චමත්සරා කියන්නේ,

Advertisement

“ඉන් වැඩියෙන්ම ජනප්‍රියත්වය ලැබුවේ ශම්මි ප්‍රනාන්දු ගේ “ලාවට” කියන මියුසික් වීඩියෝ එක” කියලයි.

Advertisement

 

Advertisement

ඒ විතරක් නෙවෙයි සිනමාපට ගීතයන්ට ද නර්ථනයෙන් දායක වී ඇති චමත්සරා, සුපර්ස්ටාර්, සිහින රැයක් සහ මෙගා ස්ටාර් වැනි ප්‍රෝග්‍රෑම් සඳහා කණ්ඩායම් නර්ථනය සඳහා ද සම්බන්ධ වී තිබෙනවා.

Advertisement

ඒ වගේම ඇයට මේ වගේ තැනකට එන්නට අතහිත දුන් කිසිකෙනෙකුන් ඇය අමතක නොකරන්නේ ඈ තුළ වූ නිහතමානි ගුණය නිසාය.

Advertisement

ඉතින් ඇයට උදව් උපකාර කළ ඇගේ ආදරණීයයන් දෙමාපියන් මෙන්ම ඥාති සහෝදරයන් ට ඇය ස්තුති වන්ත වෙනවා කියලයි චමත්සරා නම් කියන්නේ හරිම ආදරණීයව.

Advertisement

Source:Viral21news

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *