Latest Articles
Search

මනුෂගෙන් වෙන් වී දුවත් එක්ක සුන්දර ජිවිතයක් ගෙවන රොෂානා

316

ටෙලි නිර්මාණයන්හි මෙන්ම සිනමා නිර්මාණයන්හි ද අති දක්ෂ ලෙස රංගනයේ යෙදෙන ඇය නමින් රොෂානා ඔඩ්ඩච්චි යි. බොහෝ කලක පටන් රංගන ශිල්පිනියක ලෙස කටයුතු කළ රොෂානා සෙනෙහෙබර මවක් මෙන්ම ආදරණීය බිරිඳක ද වනවා.

Advertisement

අපි කොයි කවුරුත් හරිම ආසාවෙන් නැරඹූ කලාත්මක ටෙලි නිර්මාණයන් විදියට දෙරණ නාලිකාවේ විකාශනය වූ, කාගෙත් සිත් ගත් “සිඳූ” ටෙලි නාට්‍යය ගත හැකි අතර, අන්න ඒකේ හරි අපූරුවට රොෂානා රඟපාලා තිබෙනවා.

Advertisement

ඉතින් ඒ විතරක් නෙවෙයි හැමෝම ආස කරපු ටෙලි කථා මාලාවක් වන “හේලි” ටෙලි නාට්‍යයෙත් රොෂානා අපූර්ව ලෙස රංගනයේ යෙදී තිබෙනවා.

Advertisement

ඉතින් මේ නිසාම රොෂානා ඔබේ ආදරණීය කලාකාරිනිය සුවහසක් ප්‍රේක්ෂක ආදරය මෙන්ම ගෞරවය ලබාගන්නට තරම් වාසනාවන්ත වී තිබෙනවා.

Advertisement

රොෂානා නානායක්කාර කලාකාරිනියගේ ආදරණීය සැමියා මනූෂ නානායක්කාර වන අතර, ඔහු ඔබ අප සැම දන්නා කියන ක්‍රියාකාරී දේශපාලන චරිතයක් වන අතර,

Advertisement

දේශපාලනයට එන්නට කලින් මනූෂ නානායක්කාර සන්නිවේදන ක්ෂේත්‍රයේ තමයි සේවය කරලා තියෙන්නේ. පසුකාලීනව දේශපාලනයට බැස්ස මනූෂ සන්නිවේදන ක්ෂේත්‍රයෙන් ඉවත් වෙනවා.

Advertisement

Advertisement

ඒ වුණත් සන්නිවේදන හැකියාවන් නම් ඔහු දේශපාලන කරලිය තුළ මනාව හසුරුවා තිබෙන බව මොනවට කියනවද?.

Advertisement

මෙනාෂා නානායක්කාර කියන්නේ, මනූෂ සහ රොෂානා ගේ ආදරණීය දියණිය වන අතර, මේ වෙද්දී මෙනාෂා ජීවත් වන්නේ ඇගේ මව සමඟිනුයි.

Advertisement

ඒ කියන්නේ රොෂානා නානායක්කාර සමඟිනු යි. ඒ වුණත් තවමත් මෙනාෂා ගේ පියා වන මනූෂ නානායක්කාරගෙන් පියෙකු විදියට යුතුකම් ඉටු වෙනවා කියලයි මෙනාෂා කියන්නේ.

Advertisement

ඔන්න ඉතින් රොෂානා තම දියණිය මෙනාෂා සමඟින් ගත් අපූරු ඡායාරූපයන් පෙළක්ම සමාජ මාධ්‍යයන් ඔස්සේ හුවමාර වී තිබෙනවා.

Advertisement

ඉතින් ඒ අතර පහුගිය වසරේ දි ඇගේ උපන් දිනය දවසේ ගත් අපූරු ඡායාරූපයන් සහ තම මව වන රොෂානා සමඟින් මෙනාෂා ගත් අපූරු ඡායාරූපයන් ද වනවා.

Advertisement

මේ දවස්වල හැමෝගේම කථාබහට ලක්වන්නේ අන්න ඒ පිළිබඳවයි. මේ වන විට රොෂානා ඇගේ දියණිය මෙනාෂා නානායක්කාර සමඟින් සතුටින් නිදහසේ ජීවත් වන අතර,

Advertisement

රොෂානා කියන්නේ අපේ රටේ අති දක්ෂ කලාකාරිනියක වන අතර, ඒ ඇගේ වූ ප්‍රතිභාපූර්ණ රංගන කෞෂල්‍යතාවයන් නිසාවෙනි.

Advertisement

Source :Viral21news

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *