BREAKING NEWS
Search

ජනපති ජාතිය ඇමතීමට සූදනම් වෙයි

241

එළඹෙන 16 වැනි බදාදා දිනයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

මෙහි දී ජනාධිපතිවරයා විසින් රටේ වත්මන් අර්බුද සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කරනු ඇති බවට යි වර්තා වන්නේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මෙම විශේෂ ප්‍රකාශය සිදු කෙරෙන වෙලාවක් පිළිබඳ මෙතෙක් නිල වශයෙන් තහවුරු වී නෑ.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *