Latest Articles
Search

ජනාධිපති පුතුට දියණියක්

879

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත් මනෝජ් රාජපක්ෂ මහතාට හා ඔහුගේ බිරිය වන සෙවුවන්දි රාජපක්ෂ මහත්මියට දියනියකගේ සුරතල් බැලීමේ වාසනාව උදා වී ඇත.

Advertisement

අද(8) ඇමරික එක්සත් ජනපදයේ දී මෙම දරැ උපත සිදුවී ඇත.

Advertisement

මනොජ් හා සෙවුවන්දි යුවලට උණුසුම් සුබපැතුම්…..

Advertisement

Aruna.lk

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *