Latest Articles
Search

තිසර පෙරේරා අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගනී

181

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් ඉවත් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිල වශයෙන් දැනුම් දී ඇත.

Advertisement

මේ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාද තහවුරු කොට ඇත.

Advertisement

එළඹෙන බංග්ලාදේශ එක්දින තරගාවලියේ නායකත්වය කුසල් ජනිත් පෙරේරාට සහ 20-20 නායකත්වය දසුන් ශානකට ලබා දීමට ක්‍රිකට් ආයතතනය පසුගියදා තීන්දු කර තිබිණ.

Advertisement

32 හැවිරිදි තිසර, ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරඟ 6කට එක්දින ජාත්‍යන්තර තරඟ 166කට සහ 20/20 තරඟ 84ක් ක්‍රීඩා කර තිබේ.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *