BREAKING NEWS
Search

අසනිප උන හරින් බලන්න විපක්ෂ නායක එයි

175

අද (23) පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, රෝහල්ගතව සිටින හරීන් ප්‍රනාන්දු මහතා බැලීමට නවලෝක රෝහල වෙත පැමිණියේය.

විපක්ෂනායකවරයා සමග එම අවස්ථාවට මනූෂ නානායක්කාර මහතාද එක්ව සිටියේය.

හදිසියේ මතුවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ රෝහල්ගතව තිබිණ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *