BREAKING NEWS
Search

සුරූපී වෛද්‍යවරියක් විවහා කරගත් ජනප්‍රිය නිවේදක මාධවගේ සොදුරු කැදැල්ල

396

දෙරණ රුපවාහිනී නාලිකාවේ සිටින ජනප්‍රිය සහ දක්ෂ නිවේදකයෙක් තමයි මාධව විජේසිංහ කියන්නේ. විශේෂයෙන්ම ඔහුව අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්ෂ්‍යතාවයක් නැහැ. මොකද බොහෝ දෙනෙකු පමණක් නොවෙයි රටම හඳුනන කෙනෙක් තමයි මාධව විජේසිංහ කියන්නේ. කුඩා කාලයේ ඉඳලම කළා ක්ෂේත්‍රය තුල සිටින මාධ නිවෙදනයෙක් පමණක් නොවෙයි රංගන ශිල්පියෙක්ද වෙනවා. නමුත් ඔහු වැඩියෙන්ම සිදුකරන්නේ නිවේදන කටයුතුයි. ඒත් එක්කම මියුසික් වීඩියෝ හරහාද ඔහුව ගොඩක් දකින්නට ලැබුනා. ඉතින් ළමා කාලයේම කලාවට පිවිස්න ඔහු මේ දිනවල වඩාත්ම ජනප්‍රිය වැඩසටහනක් වන දෙරණ චැම්පියන් ස්ටාර් වැඩසටහන තුලත් දකින්නට ලැබෙනවා. මාදව උපත ලබන්නේ කොළඹ ශ්‍රී ජයවර්ධනපුරයේදී. ඔහුගේ පියා සේවය කරන්නේ ඔහුගේ පියා රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ. මවත් රාජ්ජය සේවිකාවක් මදවට එක් සහෝදරයෙක්ද සිටිනවා. ඉතින් කළා ජීවිතය තුල ජනප්‍රිය මාධව මීට ටික කාලෙකට කලින් විවහා වෙනවා. අවුරුදු ගනනවාක සිට තිබු ප්‍රේම සම්බන්දයකින් පසුව තමයි දෙදෙනා විවාහ වෙන්නේ. ඇය තමයි නඳුනි රණසිංහ ඇය චීනයේ ටියැන්ජින් වෛද්‍ය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු වෙනවා. එමෙන්ම ජනප්‍රිය නළු සාරංග දිසසේකරද ඇයගේ ඥාති සහෝදරයෙකු වෙනවා කියලත් දැනගන්න ලැබෙනවා. ඉතින් මාධව සහ නදුනි දෙදෙනා විවහා වෙන්නේ 2020 ඔක්තෝබර් 26 වන දිනයි

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *