BREAKING NEWS
Search

ඒත් එයාව එදා ඒ විදිහට දැක්කම මට දැණුනු අප්පිරියාව කියන්න වචන නෑ… ඒක දැක්ක ගමන් මට කෑ ගැහුණා – සුරූපිනියක් මුහුණ දුන් ඛේදජනක සිදුවීම….

1063
බේබි ගර්ල්…තාත්ති මට ආදරේට කිවුවේ එහෙම….තාත්තියි මායි තනියම හිටියේ.. අම්මි කෙනෙක් හිටියේ නෑ මට මම දන්න කාලේ ඉඳන්. හැබැයි තාත්ති කිවුවේ අම්මා එයාව දාලා ගියා කියලයි. මැරිලද නැද්ද කියලවත් කියන් නෑ…
තාත්ති නිතරම තනියම කාමරේ ඉන්න පුරුදුවෙලා හිටපු කෙනෙක්.ඒ දවස්වල අපේ අංකල් කෙනෙක්ගේ දුව අපේ ගෙදර ආවා. එයාගේ නම ඕෂී… ඕෂී මාර ලස්සනයි. එයා තමයි මට පාඩම් කියලා දුන්නෙ…. නමුත් මට නොතේරෙන්න වෙන දෙයක් ගේ ඇතුළේ සිද්ධ වෙමින් තිබුණා…
 
දවසක් මම අහම්බෙන් එද්දි මම දැක්කා ඒ දේ…ඕෂිව තුරුළු කරන් තාත්ති එයාව ඉඹිනවා. ඕෂී අක්කිගේ උඩ ඇඳුමත් තිබුණේ නෑ. මම ඒ දැක්ක ගමන් මට ඉබේම කෑ ගැහුණා.තාත්ති බයවුණා. ඕෂි අක්කා දිවුවා….එදා ඉඳන් කවදාවත් ඕෂි අක්කා ආවේ නෑ. තාත්ති මට මූණ දුන් නෑ…

ඒත් දවසක් රෑ තාත්ති මගේ කාමරේට ආවා.ඇවිත් හොඳටම ඇඬුවා. මගෙන් සමාව ඉල්ලුවා. ඕෂි අක්කි එක්ක වුණ දේ එයා හිතලා කරපු දෙයක් නෙවෙයි කිවුවා.එයා කිවුවා එයා වරදක් කළා කියලා දන්නවා ඒකට සමාවදෙන්න කියලා…

මට ඇත්තටම තාත්ති ගැන දුක හිතිලා සමාව දුන්නා.මොකද තාත්ති මට කවදාවත් කරදරයක් කරලා නෑ.ඒත් මට දැණුනා තාත්ති ගොඩක් හිත කලබලෙන් ඉන්නෙ කියලා.එයා තනිවෙලා නිසා… මම එයාට කිවුවා ආදරේ කරන්න කෙනෙක් හොයාගන්න කියලා..

මම දැනන් හිටියා ඕෂි අක්කාත් තාත්තිත් අතර වුණ දේ තාවකාලික දෙයක් කියලා. පස්සෙ… තාත්ති කාලයක් ගිහින් අලුත් අම්මි කෙනෙක් එක්කන් ආවා. ඒ ආන්ටි එක්ක මම ගොඩක්
ෆිට් වුණා… දැන් මම ඉන්නෙ යූකේ වල.. තාත්තියි අම්මියි නිතරම කතා කරනවා…”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *