BREAKING NEWS
Search

දුම්රියේ වැදුණු කත එන්ජිමේ සිරවෙලා – අන්තිමට වෙච්ච දේ

1742

බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රියේ වැදුණු  කාන්තාවක එහි එන්ජිමේ සිරවි සිටියදී අසල ගරාජයක සේවක පිරිසක් සහ එම ගරාජය අයිති හැටන් දික්ඔය නගර සභා සභාපති අසෝක කරුණාරත්න මහතා ඇතුළු පිරිසදක් ඇය ඉවතට ගෙන  දික්ඔය මූලික රෝහල වෙත ඇතුලත් කරනු ලැබූහ.

මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් දුම්රිය ස්ථානයට ආසන්නයේ පිහිටි හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදිය.

පොඩි මැණිකේ දුම්රිය සෙමෙන් ධානවය වූ බවත්, දුම්රිය අනතුරින් බරපතල ලෙස තුවාල ලැබූ කාන්තාව දිගු වේලාවක් දුම්රිය මාර්ගය අසළ රැදී සිටි බවත් ගැරේජ්යේ සේවකයන් කියා සිටියේය




Leave a Reply

Your email address will not be published. Required fields are marked *