ජනාධිපති ඉතා ආවේගශීලීව පහත් විදියට මට කතා කළා – විජයදාස රාජපක්ෂ ( Video )

249

අද උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් අමතා, මහා ද්වේශයකින් වෛරයකින් ආවේගශීලීව ඉතා පහත් ලෙස බැන වැදුන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

මේ බව පැවසුවේ ඊයේ (15) නාරාහේන්පිට අභයාරාමයේදී මාධ්‍ය හමුවක් කැඳවිමින් කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳ විශේෂ අනාවරණයක් සිදු කිරීමත් සමගිනි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *