Latest Articles
Search

ඔබේ පූසන් ඤාව් ශබ්දයෙහි අර්ථය පරිවර්තනය කරන ඇප් එකක්

418

ඔබේ පූසන් නගන ඤාව් ශබ්දය හඳුනාගෙන එම ශබ්දයෙහි අර්ථය පරිවර්තනය කරන ඇප් එකක් නිර්මාණය කිරීමට ඇමසෝන් ආයතනයේ හිටපු ඉන්ජිනේරුවරයෙකු සමත් වී තිබේ.

Advertisement

MeowTalk නමැති එම ඇප් එක මගින් සිදු කරනුයේ, පළමුව පූසන්ගේ හඬ පටිගත කරගෙන පසුව එම ශබ්දය හරහා එම පූසා කියන දේ හඳුනා ගැනීමය.

Advertisement

මේ වන විට එම ඇප් එක මගින් හඳුනා ගන්නේ වාක්‍ය ඛණ්ඩ 13ක් පමණි. “මට කන්න දෙන්න”, “මට බඩගිනියි” සහ “මට තනියම ඉන්න දෙන්න” යන වාක්‍ය ඛණ්ඩ ඒ අතර වේ.

Advertisement

මේ පිළිබඳව පර්යේෂණවල නිරත වූවන් පවසන්නේ, සෑම පූසෙකුට ම ආවේණික වෙනස් හඬක් ඇති බවය.

Advertisement

මේ හේතුවෙන් පූසන් වෙනස් වන විට මෙම ඇප් එක හරහා සිදුවන පරිවර්තන වෙනස් විය හැකි බව ද පර්යේෂකයෝ පවසති.

Advertisement

මෙහිදී artificial intelligence සහ machine-learning මෘදුකාංග භාවිත කෙරේ.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *