පසුගිය දවස් කීපයම රන්මිලේ විවිධ උච්ඡාවචනයන් සිදු විය.ඊට සාපේක්ෂව මේ කියන්න යන්නේ රත්‍රං මිල ගැන අද ඇසුණු විශේෂ ආරංචියක්.
අද පවුමක මිල ගණන් සටහන් වුණේ මෙන්න මේ විදිහටයි.. ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,008,463.00ක් ලෙසයි.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 35,580.00ක් ලෙස සඳහන්ව තිබුණා. කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 32,620.00ක් සහ රුපියල් 31,140.00ක් ලෙසයි සඳහන් වූයේ.




















