BREAKING NEWS
Search

කාලෙකට පස්සේ පහළ ගිය රන් මිල..නව මිල මෙන්න

5631

පසුගිය දවස් කීපයම රන්මිලේ විවිධ උච්ඡාවචනයන් සිදු විය.ඊට සාපේක්ෂව මේ කියන්න යන්නේ රත්‍රං මිල ගැන අද ඇසුණු විශේෂ ආරංචියක්.

අද පවුමක මිල ගණන් සටහන් වුණේ මෙන්න මේ විදිහටයි.. ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,008,463.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 35,580.00ක් ලෙස සඳහන්ව තිබුණා. කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 32,620.00ක් සහ රුපියල් 31,140.00ක් ලෙසයි සඳහන් වූයේ.

Gallery




Leave a Reply

Your email address will not be published. Required fields are marked *