BREAKING NEWS
Search

රාජ්‍ය සේවකයින්ගේ මැයි වැටුප ගැන නිවේදනයක්

151

රාජ්‍ය සේවකයින්ගේ මැයි මාසයට අදාළ වැටුප් එළඹෙන 21 වන සිකුරාදා ගෙවීමට තීරණය කර තිබේ.

රට තුළ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *