අදට (18) යෙදී ඇති මානුෂීය මෙහෙයුමේ 12වන ජයග්‍රහණ සැමරුම වෙනුවෙන් යුද හමුදාවේ නිලධාරීන් 425 දෙනෙකුට සහ සෙසු නිලයන් 4,289 දෙනෙකුට උසස්වීම් හිමිව තිබේ.
ඒ අනුව අදාළ නිලධාරීන් සිය ඊළඟ නිලයන් සඳහා උසස්වීම් ලබන බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි

May 21, 2026
සුමිත්රා හෝටලයේ කොරිඩෝව දිගේ පියනැගුවේ දැඩි විඩාවකින් වුවද...