ඒත් අවාසනාවන්ත ලෙස ඔහුගේ ඉරණම අද උදෑසන වෙනස් වුණා..
අදාළ සිසුවා පාසලට යාමට පෙර ප්‍රදේශයේ කෝවිලකට පිටත්ව ගොස් තිබූ අතර, එහිදී එම දරුවා ලිස්සා වැටී මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ…
මියගිය දරුවාගේ මරණ පරීක්ෂණ කටයුතු මේ වනවිට මාරතැන්න ප්‍රාදේශීය රෝහලේ සිදු කෙරෙන බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා…



















