BREAKING NEWS
Search

මාස දෙකහමාරේ බිළිඳියගේ නිසල සිරුර හමු වූ තැන

430

කල්පිටිය කන්දකුඩාව ගම්මානයේ ,මාස දෙක හමාරක් වයසැති බිලිඳියකගේ සිරුර එම  නිවසේ ළිඳේ පාවෙමින් තිබියදී සොයාගත් බව  කල්පිටිය  පොලිසිය පවසයි.

දරුවාගේ මව සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට අත් අඩංගුවට ගෙන ඇතැයිද පොලීසිය කියයි.

අද (2) අලුයම 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට අසල්වැසියෙකු විසින් ලබාදුන් පණිවිඩයකට අනුව පොලිසිය මළසිරුර සොයාගෙන ඇත.

මිය ගොස් ඇත්තේ මොහොමඩ් ෆාතිමා සෙයිමා නම් දැරියකි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *