BREAKING NEWS
Search

පසුගිය දිනවල බුකිය හෙල්ලූ සංගීත් – දිනී යුගදිවියට ? – හතර වටින්ම සුබපැතුම්

358

සංගීත් – දිනී කියන්නෙ තරු ආදර කතාවල උඩින්ම කියවෙන නම් දෙකක්.

මේ දෙන්නගෙ ආදර කතාව කවුරු අතරත් හරිම ජනප්‍රියයි.

බොහෝමයක් විවේචන එක්ක ගලාගෙන ආව ආදර කතාවක් ඒක කිව්වොත් හරියටම හරි.

හැබැයි එහෙමයි කියලා මඟ නතර වීමක් හෝ දෙන්නගෙ ආදරේ අඩුවීමක් නම් තිබුණෙ නෑ. ඔවුන්ට ආදරේ කරන රසික පිරිසගෙ ආශිර්වාදයත් එහෙමමයි.

සංගීත් – දිනී ගැන මේ කතාබහට හේතු කාරණා වුණේ දිනිති සිය ෆේස්බුක් ගිණුමට එක්කාසු කර තිබූ මෙන්න මේ ඡායාරූපය.

 

 

ඒත් එක්කම සංගීත් ද මෙවන් සටහනක් එක්ක ඡායාරූපයක් එක්කාසු කර තිබුණා.

 

 

ඒ වගේම තමයි කවදත් වගේ මේ දෙපළට හදවතින් ම සුබපැතුම් එකතු කරන පිරිසගෙන් සුබ ප්‍රාර්ථනාවන් ද මහ හුඟක් ලැබිලා…

 

මේ ඉන් කිහිපයක් විතරයි…

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *