BREAKING NEWS
Search

කෝටිපති දේශපාලඥයෙක්ගේ පුතෙක් පෙම්වතා කරගත් ආදිත්‍යා

3280

ආදිත්‍යා කියන්නෙ අයිකන් එකක් කිව්වොත් හරියටම හරි.

ආදිත්‍යාව බොහෝම ඉක්මණින් ලංකාවේ ප්‍රේක්ෂකයින් වැළඳ ගත්තා.

ඒ වගේම ඈ වෙතට ආපු විවේචන, නින්දා, අපහාස වලදිත් මේ විදිහටම නොහෙල්වී ඉන්න තරම් ඇය ශක්තිමත් වුණා.

සජ්ඣායනා සංගීතමය වැඩසටහනේ ඇය නිවේදිකාවක් හා ගායිකාවක් ලෙස ප්‍රේක්ෂකයන් අතරට පැමිණියා.

පසුගිය කාලයේ ඇය විවාහ වූ බවටත් සමාජ මාධ්‍යයේ කථාවක් පැතිරෙන්නට ගත්තා.

ඒ ඇත්තටම ඇයගේ විවාහය නෙමෙයි ඇය කරපු ෆොටෝ ශූට් එකක්.

හැබැයි දැන් ආදිත්‍යා ඇත්තටම ආදරේ කරන්න පටන් අරන් කියලා අපිට දැනගන්නට ලැබුණා.

ඇයගේ සිත ගත් කුමාරයා ලංකාවේ කෝටිපතියෙක්ගේ පුතෙක් කියලා තමයි ආරංචිය.

ආන්දෝලනාත්මක දේශපාලන චරිතයක පුතෙක්.

ඔවුන්ගේ පවුල සතුව රේස් ව්‍යාපාරයකුත් තියෙනවා.

මේ පුතා වෙන කවුරුත් නෙමේ තිලංග සුමතිපාලගේ පුතා




Leave a Reply

Your email address will not be published. Required fields are marked *