Latest Articles
Search

සචින් – දුශේනි ගේ ආදරය අලුත් අවුරුද්දට අලුත් වෙලා

273

සචින් – දුශේනි කියන්නෙ කවදත් රසික ආදරය නොඅඩුව ලබන නව පරපුරේ දක්ෂ තරු යුවළක්.

Advertisement

නිර්මාණාත්මක කටයුතුවලදීත්, සම්මාන උලෙළ ආශ්‍රිතවත් දෙන්නත් එක්ක සමීපව ඉන්න ඡායාරූප ඇහැ ගැටීම හරි සාමාන්‍ය කාරණයක්.

Advertisement

එහෙම සාමාන්‍ය සමීපතමයින් විදියට දෙන්නව පෙනුණට මොකද සචින් – දුශේනි පෙම්වතුන් කියලයි දැන් කතාව.

Advertisement

වර්තමානයේ අපේ කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ තරු යුවළක් නිසාම ඒක එහෙම ප්‍රේම කතාවක් වෙනවා නම් ඊට රසික රසිකාවියන්ගෙ ආශිර්වාදය ඉහළින්ම ලැබෙනවා නිසැකයි.

Advertisement

සචින් – දුශේනි අවුරුදු වෙනුවෙන් ෆොටෝ ශුට් එකක් කරලා තියෙනවා.

Advertisement

එම ජායාරූප එකතුව පහතින්,

Advertisement

Advertisement

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *