Latest Articles
Search

රුසියානු භටයින් 50,000ක් මරුට

58

යුක්‍රේනයේ දී මියගොස් ඇති රුසියානු හමුදා මරණ සංඛ්‍යාව 50,000 ඉක්මවා ඇති බව බී බී සී පුවත් සේවය වාර්තා කරයි.

Advertisement

දෙරට අතර යුද ගැටුම් ආරම්භ වී වසර දෙකක් ගතවී ඇති අතර රුසියානු භටයින්ගේ මරණ පළමු වසරට වඩා 25%කින් වැඩිවී ඇති බව සංඛ්‍යාලේඛන අනුව පෙනීයයි.

Advertisement

දෙරට අතර යුද ගැටුම් 2022 පෙබරවාරි මාසයේ ඇරඹිණි.

Advertisement

දෙවැනි වසර තුළදී රුසියානු භටයින් 27,300ක් මියගොස් ඇති බව බීබීසී සතුව ඇති දත්ත අනුව හෙළිවෙයි.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *