Search

ඒ දෙන්නනම් මාර මැචින්. දුෂේනි, සචින් ආදර කතාවත් එළියට – ඔබ නොදුටු ජායාරූප පෙළ මෙන්න

385

දුෂේනි සිල්වා කියලා කියන්නේ මේ වෙද්දි ලංකාවේ ජනප්‍රියම නිළියන් අතර ඉහළින්ම ඉන්න කෙනෙක්.

ඉතින් දුෂේනි එයාගේ රංගන ජීවිතේ මේ වෙද්දි ඉහළටම ගොස් අවසන්.

ඒ බව ඊයේ නැවතත් තහවුරු වුණා.

ඊයේ පැවති රයිගම් ටෙලීස් සම්මාන උළේලේදි වසරේ ජනප්‍රියම රංගන ශිල්පිණිය බවට පත්වුණේ දුෂේනි.

එයා තාමාත් ගිය අවුරුද්දේ වගේම ඒ තැන පරිස්සම් කරගෙන ඉන්නවා.

ඉතින් ඊයේ දුෂේනිට ලැබුණු සම්මානේ ගන්න දුෂේනි වේදිකාවට ගියාම ඒ වෙලාවේ දුෂේනි අම්මා තාත්තා වගේම ඒයගේ ලගින්ම හිටිය සචින්ටත් ස්තූති කරනවා.

ඉතින් ඒකෙදි එයා කිව්වේ.

මගේ අම්මා තාත්තා වගේම මාව මෝටිවේට් කරපු කෙනෙක් තමයි එයා කියලා.

ඉතින් මේ දෙන්නගේ ආදරෙ ගැන ඉගියක් තමයි ඒ දුෂේනි, සචින් කියන්නේ.

 

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *