BREAKING NEWS
Search

බලන්නකො කැන්ඩියන් එක ඇදලා මම ඉන්න සංවරකම. ඒ අස්සෙ යට සායක් අරං ගිහින් නැහැ – පියුමිට වෙච්ච ඇබැද්දියක්

418
හංසමාලි කියන්නේ කොයි කවුරුත් ආදරය කරන තරුවක්.

ඒ වගේම පියුමි කිවුවම ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් වුණු පියුමි අද සිය ෆේස්බුක් ගිණුමට එකතු කරපු සටහනක් මේ වෙන කොට බුකියේ හුවමාරු වෙනවා.

බලන්නකෝ…ඒ සටහන මොකක්ද කියලා…
future fashion faces of the world 2016 pageant එක 2016 දි මම සහාබාගි උනා රටවල් 45/50 අතර තරග කාරියන් සිටියා.ඉතිං මට ලැබුනා best model of the Asia හරිම සතුටුයි එදා ඉතිං මට මගෙ රට වෙනුවෙන් මට දෙයක් කරන්න පුලුවන් උනා නෙ.ඉතිං එ දිනපු වසරෙ සිට සැම වසරකම.එයාලා මට ආරාධනා කරනවා.මෙ pageant එකෙ judging වලට.
ඉතිං දැනට එක දිගටම අවුරුදු ගානාක් මම එනවා.🥹
නිතරම කියනවා වගෙ මම වාසානාවන්තයි මොකද මෙහෙම මගෙ රට වෙනුවෙන් තරග කරන්න ඇවිල්ලා.එක දිනලා සැම වසරකම එ දිනපු තරගාවලියේ විනිසුරු මඩුල්ලකට සහාබාගි වෙනවා කියන්නෙ ඉතිං මට මම ගැන හරිම ආඩම්බරයක් ❤️
මම අතින් සල්ලි වියදම් කරන් එන්නෙ නැ .
ඉස්සර ඉදලම එයාලා තමයි සියලුම දෙ වියදම් කරලා මාව එහෙට ගෙන්වා ගන්නෙ.එයාලා මට හරිම ආදරෙයි 🥰
🙊
ටම මම ආසම රට එච්චරටම ලස්සන රටක් මෙක ❤️
ඉතිං දන්නවද මට මෙ ලස්සනම ලස්සල කැන්ඩියන් එක හදලා දුන්කෙ කවුද කියලා.දවසින් හදලා එව්වා අපෙ ආදරනිය කාලාකරැටවක් වන අමිල අබෙසෙකරගෙ ආදරනිය බිදිර https://www.instagram.com/thejajayawardana?igsh=MXEzczc0eDBpdjRpdw== මෙ ඉන්නෙ theja akki ❤️
ගිය පාරාත් හදලා දුන්නා ඉතිං අක්කි ඔයාට ගොඩාක් ස්තුති ඔයාලාටත් ලස්සන සාරි මෙ වගෙ හදා ගන්න ඔනෙ නම් මෙ අක්කිට දාන්න මැසෙජ් එකක් එයා හදලා දෙයි ලස්සන සාරි තියෙනවා මෙ අක්කි ලග ❤️
බලන්නකො කැන්ඩියන් එක ඇදලා මම ඉන්නසංවර කම😂
එ අස්සෙ යට සායාක් අරං ගිහින් නැ😂
අමතක වෙලා😂
😂
අද best national costume day එක ඉතිං එකයි මම අපෙ දෙ ඇන්දෙ

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *