Latest Articles
Search

නිවිමෝනියාවෙන් මිය ගිය පුද්ගලයෙක්ගෙ පෙනහැල්ලෙන් දතක්

152

නිවිමෝනියාව  සහ  වකුගඩු  රෝගිි තත්ත්වයන්  පෙලෙමින් සිට  මියගිය  පුද්ගලයකුගේ  සිරුර සමිබන්දයෙන් බලන්ගොඩ මුලික රෝහලේදී අද (27) දා  පශ්චාත් මරණ පරික්ෂණය සිදුකරන අවස්ථාවෙිදි  පෙනහල්ලේ තිබිි  දතක්  හමුවී ඇතැයි කියයි.
පශ්චාත් මරණ පරික්ෂණය  බලන්ගොඩ මුලික රෝහලේ මෘත ශරිශාරගාරයේ දි  අධිකරණ වෛද්‍ය නිළධාරිනි ඩි.චෙිිති සත්‍ය  මෙනවිය විසින්  සිදුකල අවස්ථාවෙිදි  එම දත පෙනහල්ලේ  තිබි  හමු වු  බව  බලන්ගොඩ  හදිසි මරණ පරික්ෂක පත්මෙන්ද්‍ර විජේතිලක මහතා පැවැසිය.

Advertisement

බලන්ගොඩ වලේබොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි සුදුහකුරැගේ  කරැණාරත්න (59) හැවිරිදි පුද්ගලයකුගේ පශ්චාත් මරණ පරික්ෂණ මෙලෙස  පැවැත්විණ.

Advertisement

මොහු අධික ලෙස මත්පැන් පානය  කිරිමට ඇබිබැහි  වි ඇති පුද්ගලයකු බවත්  කාලයක් තිස්සේ නිවිමෝනියාව රෝගයෙන් සහ වකුගඩු රෝගිි තත්ත්වයන් පෙලෙමින් සිට ඇතිබවත්  නිවිමෝනියාව උස්සන්න  විම හේතුවෙන්  මියගොස් ඇති බවට පශ්චාත් මරණ පරික්ෂණයේදි අණාවරණය වු බව ඒ මහතා කිය.

Advertisement

නමුත් මිට  වසර කිහිපයකට  පෙර එම  දතක්   ගැලවී ගොස්  ලෙනහල්ලේ සිරැර වි  ඇති බවට  සැකකෙරෙන බවත් ද  ඒ  මහතා කිය.   තමන්ගේ  සිරැර සමිබන්දයෙන්වත් මොහු සැලකිල්ලක් දක්වා නොමැති බවද පත්මෙන්ද්‍ර විජේතිලක මහතා පැවැසිය.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *