Latest Articles
Search

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි හිටපු දක්ෂ කඩුළු රකින්නකු දිවි සැරිය නිම කරයි

1935
ශ්‍රී ලංකා ක්‍රිකට්  ඉතිහාසය දන්නා අයකුට නම් ඔහුව අමුතු චරිතයක් වෙන්න බෑ

Advertisement
මේ ඔහු ගැන ඇසෙන ශෝක ජනක කතාව.

Advertisement

ශ්‍රී ලංකාවේ හිටපු අති දක්ෂ කඩුළු රකින්නෙකු වූ රසල් හාමර් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Advertisement

ජීවිතක්ෂයට පත්වන විට ඔහුට වයස අවුරුදු 76ක්.

Advertisement

ජාතික කණ්ඩායමෙන් ඉවත් කිරීම පිළිබඳව තේරීම් කමිටුවට එරෙහිව අධිකරණයට ගිය එකම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස රසල් හාමර් හැඳින්විය හැකිය.

Advertisement

ඔහුගේ දේහය පිළිබඳව අවසන් කටයුතු 29 වැනිදා බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතයි.

Advertisement

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *