පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අතුරුදන් වූ අංජන කුලතුංග නම් සිසුවාගේ මළ සිරුර ඊයේ (21) පස්වරුවේ මහවැලි ගඟේ හක්කිඳ දූපත ආසන්නයේ තිබී සොයා ගැනීමත් සමඟම ඔහු ජීවිතට තොර කරගැනීමට පෙර කළ කී දෑ ගැන තොරතුරු මේ වන විට අනාවරණය වෙමින් පවතිනවා.
මේ අතර ඔහුගේ අත් අකුරුවලින් ලියූ ලිපියක් සොයාගෙන තියෙනවා.
එහි ඔහු සඳහන් කර ඇත්තේ මෙසේයි.
මම දැන් බෝඩිමෙන් යනවා. මඟදි බාධාවක් වුනේ නැත්නම් තව පැය භාගයක් ඇතුළත මම මහවැලි ගඟේ ඉඳීවි. මට සමාවෙන්න.. දැන් වෙලාව රෑ 8 යි.
-AK-
Source: Newsfirst



















