BREAKING NEWS
Search

මින් ඉදිරියට කෙල ගා ඇතිල්ලීම තහනම්

695

අයි. සි .සි හෙවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රිකට් ක්‍රීඩාව සදහා නව නීති රීති මාලාවක් පනවා තිබෙනවා.

පංදු වාර විස්සයි විස්ස තරඟ වල මන්දගාමී පන්දු යැවීමේ රටාව සහ එසදහා වැඩිපුර කාලයක් ගත වීම ඊට ප්‍රධානතම හේතුව වී ඇති බවයි විචාරකයින් සදහන් කරන්නේ.

ඒ අනුව මින් මතු පන්දුවේ ඛේටය තැවරීම (කෙල වලින් පිරිමැදීම ) තහනම් වන අතර යම් හෙයකින් නියමිත පන්දුවාර ප්‍රමාණය අදාල කාල සීමාව තුල යැවීමට නොහැකි වුව හොත් යාර තිහේ සීමාව තුල රැදවිය හැකි පන්දු රකින්නන්ගේ සංක්‍යාව වෙනස් කල යුතුව තිබෙනවා.

තවද නීතිවිරෝධී ලෙස වෙනත් පුද්ගලයෙකු සත්වයෙකු හෝ යම් දෙයක් ක්‍රීඩා පිටියට පැමිණි අවස්ථාවකදී එම අවස්ථාවේ යොමුකරන පන්දුව අජීවී පන්දුවක් බවට පත්කිරීමට නව නීති යටතේ තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

නීතිවිරෝධී ලෙස වෙනත් පුද්ගලයෙකු සත්වයෙකු හෝ යම් දෙයක් ක්‍රීඩා පිටියට පැමිණි අවස්ථාවකදී එම අවස්ථාවේ යොමුකරන පන්දුව අජීවී පන්දුවක් බවට පත් කිරීමටත් , නීතිවිරෝධී ලෙස වෙනත් පුද්ගලයෙකු සත්වයෙකු හෝ යම් දෙයක් ක්‍රීඩා පිටියට පැමිණි අවස්ථාවකදී එම අවස්ථාවේ යොමුකරන පන්දුව අජීවී පන්දුවක් බවට පත්කිරීමට ද තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

Source : Nethgossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *