“හස්බන්ඩ් ඉන්නෙ රට. ඒ ඉන්නෙ එහා ගෙදර මල්ලි…” – වෛද්‍යවරියගේ රතු කට්ට පනී. මැදිවියේ කතක් මහ රෑ සායනයට ඇවිත් කිව්ව පුදුම කතාව

1705
පසුගිය දවසක පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් අපූරු පුවතක් වාර්තා වුණා. ඇත්තෙන්ම ඒක අපූරු පුවතක් කියලා කියන්න අමාරුයි. ඒත් වෙන සුදුසු වචනයක් මතක් වෙන්නෙ නෑ.

වෛද්‍යවරිය මූලික රෝහලක ශල්‍ය වෛද්‍ය අංශයේ සේවය කරන තරමක් තරුණ වෛද්‍යවරියක්. ඇය රෝහල් වෙලාවෙන් පසුව පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට ඇවිත් රෝගීන් පරීක්ෂා කරලා පිටත් වෙන්න සූදානම් වෙමින් ඉඳලා තියෙනවා.

ඒ අතරේ මෝටර් රථයකින් බැහැපු මැදි වියේ කාන්තාවක් ඉතාම හදිස්සියෙන් වගේම අපහසුවෙන් කකුල් අදිමින් වෛද්‍යවරිය වෙත පැමිණ තිබෙනවා.

වෛද්‍යවරිය අත් බෑගයත් පැත්තකින් තියලා රෝගියාව පරීක්ෂා කරන්න සූදානම් වෙලා.

ඒත් කාන්තාව පුටුවෙන් වාඩි වෙන එක ප්‍රතික්ෂේප කරලා. ඒ විතරක් නෙමෙයි, ඇය රෝගී තත්වය ප්‍රකාශ කරන්නත් අදි මදි කරලා.

“කරුණාකරලා ඉක්මනට ඔයාගෙ ලෙඩේ කියන්න. මම බෙහෙත් දීලා පිටත් වෙන්න ඕන…”
වෛද්‍යවරිය තරමක් සැරෙන් කතා කළාට පස්සෙ ඇය ඇඹරෙමින් උත්තර දීලා තියෙනවා.

සිද්ධ වෙලා තියෙන්නෙ අනාරක්ෂිත  චර්යාවක් අතර තුරදි භාවිතා කරමින් හිටපු උද්දීපන යන්ත්‍රයක් යෝනි මාර්ගයේ හිර වෙච්ච එක. කොපමණ උත්සාහ කළත් එය එළියට ගන්න පුළුවන් වෙලා නෑ.

“හස්බන්ඩ් කාර් එකේ ඉන්නවා නේද… එයාට ඉක්මනට එන්න කියන්න…”

“හස්බන්ඩ් රට…”

“එතකොට කාර් එකේ ඉන්නෙ කවුද…?”

“ඒ එහා ගෙදර මල්ලි…”

වෛද්‍යවරිය ඔලුවෙ අත ගහගෙන කේන්තිය සමනය වෙනකල් ටික වෙලාවක් ඇයට දෙදරමින් ඉන්න ඉඩ හැරියා කියලා තමයි ආරංචි වුණේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *