BREAKING NEWS
Search

කුඩු ගහන්න සල්ලි හොයාගන්න දරුවා උකසට තැබූ කත

222

අත දරුවා ද රැගෙන හිඟමනේ ගිය කාන්තාවක් කොළඹ වරාය පිවිසුම අසල දී පොලිස් ළමා හා කාන්තා කාර්‍යාංශය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නීතිවිරෝධී ම,ත්ද්‍රව්‍ ය චෝදනාවකටයි.

මෙම සැකකාරිනිය සිය දරුවා ද වඩාගනිමින් මහමඟ සිඟමනේ යන්නියක් බවට හෙළි වී ඇති අතර, ඇය දිනකට රුපියල් 7000ක  පානයට හුරු වී සිටි අයෙකු බවයි සිදු කළ මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ.

ඇය විසින් දරුවාට කිරිපිටි මිලට ගැනීමට වත්කමක් නොමැති බවට පවසමින් මුදල් එක් කරගෙන ඇති අතර, එම මුදල්වලින් මෙලෙස එම දේවල්ය  භාවිත කිරීමට ඇබ්බැහිව සිටි අයෙකු බවට ද තොරතුරු අනාවරණ වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ළමා හා කාන්තා කාර්‍යාංශය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Source : Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *