BREAKING NEWS
Search

නෙත්මි අහිංසා හිටපු ක්‍රීඩා ඇමති හමු වෙයි

206

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මල්ලවපොර ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගත් නෙත්මි අහිංසා ක්‍රීඩිකාව සහ ඇගේ පුහුණුකරු හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාව හමු වී තිබෙනවා.

ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු සම්බන්ධිකරණ ලේකම් ජානක වර්ණසිංහ සහ නාලක දුමින්ද යන මහත්වරුන් ද එක්ව සිටියා.

Source:Asianmirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *